PC HOME
EDUCATION
Affordable Tuition in Kirindiwela!
ICT School
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඉගෙන ගනු ලබන අපගේ දරුවන්ට අවශ්‍ය සියලුම පාඩම්, ප්‍රශ්න පත්‍ර හා ක්‍රියාකාරකම් සඳහා පිවිසීමට පහත බට්න් එක ක්ලික් කරන්න.
අඩු ලකුණු වැඩි කරන ගුරු පොකුර
Our Teachers

චන්දන රත්නායක
ICT
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා, සෑම සිසුවෙකුටම වෙනම පරිගණකයක් ලබා දෙමින් ප්‍රායෝගිකව ICT උගන්වන ප්‍රදේශයේ එකම පංතිය…

අනුරාධ රාජපක්ෂ
ඉංග්‍රීසි භාෂාව
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා, ශිෂ්‍යයන්ගේ ලිවීමේ හා කියවීමේ හැකියාව වර්ධනයට විශේෂ ක්‍රියාකාරකම් සමගින් හීන පාට කරන අපේ ඉංග්‍රීසි පංතිය…

ලසන්ත ජයතිලක
ගණිතය
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා, ගණිත විෂයට ලකුණු අඩු, ගණිතය අසමත් ඕනෑම සිසුවකු සමත් කරවන ගණිත A බලකායට සම්බන්ධ වන්න…

රුවන් රාජපක්ෂ
විද්‍යාව
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා, ශිෂ්‍යයන්ට විද්‍යාවේ ගැඹුරු තැන් මල්ටිමීඩියා තාක්ෂණය භාවිතා කරමින් සරලව උගන්වන, දකින හීන සැබෑ කරන පංතිය…

ගිත්මි ගෝනගල
Kids English
1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා, කතා කිරීම, ලිවීම, කියවීම පුහුණු කරන පුංචි සිත් වලට දැනෙන්න ඉංග්‍රීසි උගන්වන පුංචි අපේ ඉංග්‍රීසි පන්තිය..

සුරේකා රාජපක්ෂ
ජපන් භාෂාව
අපොස උසස් පෙළ ජපන් භාෂාවට A එකක් ගන්න, සෑම සිසුවෙකුටම වෙන වෙනම අවධානය යොමු කරමින් උගන්වන කුඩා කණ්ඩායම් පංතිය…
පන්ති කාල සටහන
Class Schedule

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
Grade 6 – Sunday 1.30 PM
Grade 7 – Saturday 8.00 AM
Grade 8 – Sunday 1.30 PM
Grade 9 – Saturday 8.00 AM
Grade 10 – Sunday 1.30 PM
Grade 11 – Saturday 8.00 AM

ඉංග්‍රීසි භාෂාව
Grade 6 – Sunday 3.30 PM
Grade 7 – Sunday 1.30 PM
Grade 8 – Monday 3.30 PM
Grade 9 – Thursday 3.00 PM
Grade 10 – Sunday 5.30 PM
Grade 11 – Monday 5.30 PM

ගණිතය
Grade 6 – Time scheduling
Grade 7 – Monday 2.30 PM
Grade 8 – Tuesday 4.30 PM
Grade 9 – Time scheduling
Grade 10 – Monday 4.30 PM
Grade 11 – Monday 7.00 PM

විද්‍යාව
Grade 6 – Time scheduling
Grade 7 – Time scheduling
Grade 8 – Tuesday 2.30 PM
Grade 9 – Tuesday 4.30 PM
Grade 10 – Time scheduling
Grade 11 – Time scheduling

ඉංග්‍රීසි භාෂාව (කුඩා ළමුන් සඳහා)
Grade 1 to 5 – Friday 3.30 PM

ජපන් භාෂාව (අපොස උසස් පෙළ)
Grade 12/13 – Thursday 2.30 PM
English School
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගනු ලබන අපගේ දරුවන්ට අවශ්‍ය සියලුම පාඩම්, ප්‍රශ්න පත්‍ර හා ක්‍රියාකාරකම් සඳහා පිවිසීමට පහත බට්න් එක ක්ලික් කරන්න.
About Us
Welcome to PC HOME Education Center! Since 2002, we offer quality ICT, English, Science, and Math education to school students in Kirindiwela. Join us for a brighter future!




info@pchometuter.com
63D
Nittabuwa Road, Kirindiwela.
077 200 1126